අමෙරිකානු නව ජනපති කොවිඩ් එන්නත ලබා ගනී December 22, 2020 Facebook Twitter Pinterest WhatsApp ඇමෙරිකානු නව ජනපති ලෙස තේරී පත් වූ ජෝ බයිඩන් ෆයිසර් එන්නත ලබාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි. ජනපතිවරයා සජීවී රූපවාහිනී වැඩ සටහනක් අතරතුර මෙම එන්නත ලබා ගෙන තිබෙන බව වාර්තා වේ.