නාවික, මහනුවර, හැව්ලොක්ස් සහ සී.ආර්. කණ්ඩායම් අවසන් පූර්ව වටයට

Share

කිලිෆිඩ් කුසලාන රග්බි තරඟාවලියේ නාවික හමුදා සහ පොලිස් පිල අතර තරඟයක් 16 වන දා රේස්කෝස් ක්‍රීඩා පිටියේදී පැවැත්වුණු අතර, එහිදී පොලිස් කණ්ඩායම පරාජය කරමින් ලකුණු 36 – 28 ක් වශයෙන් ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් විය.

ඒ අනුව එම තරඟයේ ජයග්‍රහණයත් සමඟම ඩයලොග් කිලිෆිඩ් කුසලාන රග්බි තරඟාවලියේ අවසන් පුර්ව තරඟයට සුදුසුකම් ලබා ගැනීමට නාවික හමුදා කණ්ඩායම සමත් වන ලදි.

ක්ලිෆර්ඩ් කුසලාන රගර් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට නාවික, මහනුවර, හැව්ලොක්ස් සහ සී.ආර්. කණ්ඩායම් සුදුසුකම් ලබා සිටීයි.

Read more

Local News