Home දේශීය පුවත් බස්නාහිරින් පිටවන අයට අඛණ්ඩව ඇන්ටිජන් පරීක්ෂණ

බස්නාහිරින් පිටවන අයට අඛණ්ඩව ඇන්ටිජන් පරීක්ෂණ

0
බස්නාහිරින් පිටවන අයට අඛණ්ඩව ඇන්ටිජන් පරීක්ෂණ

බස්නාහිර පළාතෙන් පිටතට යන සියලු දෙනා අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කිරීම අඛණ්ඩව සිදු කරනු ලබන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

 

මේ අතර ඊයේ දිනයේදී පරීක්ෂණ 1100ක් සිදු කර ඇති අතර ඉන් පස්දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනා ගත් බව ඒ මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here