දකුණු අප්‍රිකාවේ කොරෝනා රෝගීන් මිලියනය ඉක්මවයි

Share

මේ වනවිට දකුණු අප්‍රිකාවේ කොරෝනා රෝගීන් ගණන මිලියනය ඉක්මවා ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

 

ඒ අනුව දකුණු අප්‍රිකාව ආසාදිතයන් මිලියනය ඉක්ම වූ මහාද්වීපයේ පළමු රට බවට පත්වනු ඇති.

මේ අතර ජනපති රමපෝසා තීරණය කර ඇත්තේ වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීම සඳහා දැඩි සීමාවන් ප්‍රකාශයට පත් කිරීමටයි.

Read more

Local News