තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කෙරේ

Share

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා ප්‍රදේශ ලෙස නම් කරන බව කොව්ඩ් 19 පැතිරීම වැළක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

 

ඒ අනුව,

කාන්තන්කුඩි පොලිස් වසම

කල්මුණේ ප්‍රදේශයේ පහත දැක්වෙන ග්‍රාම නිලධාරී වසම්,

කල්මුණේ 1
කල්මුණේ 1C
කල්මුණේ 1E
කල්මුණේ 2
කල්මුණේ 2A
කල්මුණේ 2B
කල්මුණේ 3
කල්මුණේ 3A
කල්මුණේ කුඩි 1
කල්මුණේ කුඩි 2
කල්මුණේ කුඩි 3

No photo description available.

Read more

Local News