ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීමට ගයන්ත කරුණාතිලක මහතාව පත් කෙරේ

Share

ප්‍රාදේශිය සංවර්ධන අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විදේශ සංචාරයක නියැලෙන හෙයින්, අමාත්‍යවරයා නැවත ශ්‍රි ලංකාවට පැමිණෙන තෙක් අද (20) සිට එම අමාත්‍ය ධූරයෙහි වැඩ බැලීම සඳහා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පත්කර ඇත.

ඒ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසිනි.

Read more

Local News