ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Share

ප්‍රජා පාදක විශෝධන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පැවති ප්‍රජා විශෝධන නිලධාරි තනතුරු 9ක් හා වැඩ පරීක්ෂක තනතුරු 16ක් සදහා විවෘත පදනම්න් නව විලධාරින් බදවා ගැනීමට 2020.12.11 දිනැති ගැසට් නිවේදනය මගින් අයදුම්පත් කැදවා තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

 

Image may contain: text

Read more

Local News