මැතිවරණ කොමිසම් සභාවෙන් නිවේදනයක්

Share

ඡන්ද හිමියෙකුට 2020 ඡන්දහිමි නාමලේඛනයේ ලියාපදිංචිය පිළිබඳ පරීක්ෂා කර බැලීම සදහා www.elctions.gov.lk වෙබ් අඩවියට පිවිස පරීක්ෂා කළ හැකි බව මැතිවරණ කොමිසම් සභාව නිවේදනය කර තිබේ.

 

යම් තැනැත්තෙකුගේ නම එම ලේඛනයේ ලියාපදිංචි වීමට නිර්දේශ වී නොමැති නම් අදාළ තැනැත්තාගේ නම අදාළ ග්‍රාම නිළධාරීයා මගින් හෝ දුරකතන අංක වලට විමසීමෙන් ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුළත් කර හැකිය.

මෙම විමසීම් සියල්ල ජනවාරි 19 ට පෙර සිදු කළ යුතු අතර ඇමතිය යුතු දුරකතන අංක පහතින්

0112860031

0112860032

0112860034

Read more

Local News