ජනතාවගේ ගැටලු විසඳීමට කළ යුතු දේ ජනපති කියයි

Share

රට තුළ පවත්නා තත්ත්වය සමග ජනතාවගේ ගැටලු විසඳීමේ දී මහජන නිලධාරීන් වශයෙන් කළයුත්තේ ජනතාව අතරට ගොස් ඔවුන්ගේ ගැටලු නිරාකරණය කිරීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සදහන් කළේය.

 

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ “ගම සමග පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහනට සමගාමීව රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනකදී අද අරලියගහ මන්දිරයේදී පැවැති උත්සවයකදීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධන බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් මෙම වාඩසටහන සදහා ඒක්වුහ

No photo description available.

No photo description available.

No photo description available.

Read more

Local News