තවත් කොරෝනා රෝගීන් 656ක් පූර්ණ සුවය ලබයි

Share

මෙරට කොරෝනා වැළදීමෙන් තවත් රෝගීන් 656ක් සුවය ලබා තිබේ.

 

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්ත ආසාදිතයින් ගණන 40,000 ඉක්මවා ගොස් තිබේ.

Read more

Local News