ෂෙහාන් ජයසූරිය ක්‍රිකට් පිටියෙන් ඉවත් වෙයි

Share

අමෙරිකාවේ පදිංචියට යාම හේතුවෙන් දේශීය හා ජාත්‍යන්තර ක්‍රිකට් තරග වලින් ඉවත්වන බව ෂෙහාන් ජයසූරිය දැනුම් දී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.

 

29 වන වියේ පසුවන ශෙහාන් ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 12ක් ක්‍රීඩා කර ඇති අතර ඔහු ක්‍රීඩා කර තිබෙන පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග ගණන 18කි.

Read more

Local News