බලය තිබියදි ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බව ජනපති කියයි (ඡායාරූප) January 9, 2021 Facebook Twitter Pinterest WhatsApp බලය තිබියදි ගමට නොයන දේශපාලන චර්යාව වෙනස් කළ බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ජනපතිවරයා මේ බව පැවසුවේ අද දිනයේ අම්පාර උහන ලාතුගල ප්‍රදේශයේ පැවති ගම සමග පිළිසදර වැඩසටහනට සහභාගිවෙමිනි.