ලෝක සෞඛ්‍ය සංවිධානය පිළිගෙන නොමැති එන්නතක් මෙරටට රැගෙන ඒමෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැති බවත් මෙරටට කොවිඩ් එන්නත ගෙන ඒමට කටයුතු කරන්නේනම් ඒ සඳහා තාක්ෂණික කමිටුවල උපදෙස් ලබාගත යුතු බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.
එම සංගමයේ සංස්කාරක, වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පවසන්නේ අවදානම් සහගත එන්නත් මෙරටට ගෙන්විම කිසිසේත්ම ප්‍රයෝජනවත් නොවන බවයි.