අලුත්ගම පොලීසියේ පස්දෙනෙකුට කොරෝනා

Share

අලුත්ගම පොලිස් ස්ථානයේ නිලධාරීන් 5 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව හදුනාගෙන තිබේ.

 

මේ අනුව පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙක්,පොලිස් සැරයන්වරුන් දෙදෙනෙක් හා පොලිස් පරීක්ෂකවරයෙක් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.

එමෙන්ම ඔවුන් ඇසුරු කල ආශ්‍රිතයින් 12 දෙනෙකු ද මේ වන විට ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ.

Read more

Local News