පැනලා ගිය කොරෝනා ආසාදිතයා අත්අඩංගුවට

Share

පූනානි කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පලාගොස් ගිය කොරෝනා ආසාදිතයා ඇහැලියගොඩ – පැල්පිටිය ප්‍රදේශයේ සිටියදී අත්අඩංගුවට ගත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

 

අදාළ කොරෝනා ආසාදිතයා ඇහැළියගොඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි අයෙකි.

Read more

Local News