රාජගිරිය හරහා අතුරුගිරිය තෙක් නව අධිවේගී මාර්ගයක් : අමාත්‍ය මණ්ඩල තීරණ January 26, 2021 Facebook Twitter Pinterest WhatsApp නව කැලණි පාලමේ සිට රාජගිරිය හරහා පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ අතුරුගිරිය අන්තර් හුවමාරුව දක්වා කණු මත ඉදි කරන අධිවේගී මාර්ගයක් ඉදි කිරිම සඳහා කැබිනට් අනුමැතිය හිමිවිය.