ජාතික අාණ්ඩුවට මොකද වෙන්නේ?

Share

පාර්ලිමේන්තුවේදී සම්මත වීමෙන් පිහිටවූ ජාතික ආණ්ඩුව තවදුරටත් වලංගුව පවතින බවත් ජාතික ආණ්ඩුව අවලංගු වී නොමැති බැවින් යළි පිහිටුවීමේ හෝ ගිවිසුම් ගතකිරිමේ අවශ්‍යතාවක් නොමැති බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු‍වේදී පැවසිය.

ඒ අනුව පාර්ලිමේන්තුව ගෙන ඇති තීරණයට අනුව ජාතික ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක බවද අගමැතිවරයා පැවැසීය.

එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් අත්සන් කළ ගිවිසුමේ ශ්‍රිලනිපයත් එක්සත් ජනතා නිදහස් සන්ධානයත් දෙකම බැඳි සිටින බවත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවිර මහතා සඳහන් කළේය.

වැඩි විස්තර සඳහා පහත විඩීයෝව නරඹන්න.

Read more

Local News