බස්නාහිරෙන් පිට පළාත්වල සිසුන් සහ ගුරුවරුන්ට දැනුම් දීමක්

Share

රට පුරා පවත්නා කොරෝනා වෙෙරස තත්ත්වය හමුවේ බස්නාහිර පළාතෙන් පිට පළාත් සිසුන් සහ ගුරුවරුන්ට ළඟම පාසල් වෙත යාමට අවසර දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ.

 

බස්නාහිර පළාතේ පාසල්වල සිසුන් සහ ගුරුවරුන් සෙසු පළාත් අතර හෝ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක අතර, දෛනික සංචාරය අනවශ්‍ය බව අමාත්‍යාංශ ලේකම් මාහාචාර්ය කපිල පෙරේරා මහතා පැවසීය.

එවැනි සංචරණයක් වෙනුවෙන්, සෞඛ්‍යය අංශ කිසිදු අවසරයක් දී නොමැති බව ද, ඒ මහතා වැඩ්දුරටත් පැවසීය.

Read more

Local News