සතියක් තුළ රිය අනතුරුවලින් අහිම් වූ ජිවිත ගණන 45ක්

Share

ගෙවුණු සතියක කාලය තුල එනම් පසුගිය ජනවාරි මස 31 වන දින සිට පෙබරවාරි මස 6 වන දින දක්වා වු කාලය තුල රිය අනතුරු සංඛ්‍යාව 403ක් සිදුව තිබේ.

 

මේ අතර එයින් සිදු වූ මාරක රිය අනතුරු වලින් පුද්ගලයින් 45ක් ජිවිතක්ෂයට පත්ව තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරයි.

මේ අතර පුද්ගලයින් 266 දෙනෙක් තුවාල ලබා ඇත.

Read more

Local News