අර්තාපල් ආනයන බද්ද ඉහළට

Share

ආනයනික අර්තාපල් කිලෝ ග්‍රෑම් එකක් මත මෙතෙක් පනවා තිබූ රුපියල් 1.00 ක් වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ඊයේ (23) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් 30/= දක්වා ඉහළ දමා තිබේ.

දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳ පොළට පැමිණෙමින් තිබෙන බැවින් දේශීය ගොවියාට සහන ලබා දීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පැවසුවේ මාර්තු මස 31 වැනිදා දක්වා නව බදු සංශෝධනය ක්‍රියාත්මක බවයි.

Read more

Local News