අද දෙවන වරටත් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

Share

S&P SL 20 මිල දර්ශක අගය 7.5% පහත වැටීමත් සමග, කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද දිනයේ දෙවන වරටත් අත්හිටුවා තිබේ.

 

ගනුදෙනු යළි ආරම්භ වීම සිදු කිරිම සිදුවූයේ පස්වරු 12.48.

දින 5ක කාලසීමවක් තුළ අවස්ථා 4 කදී දෛනික දර්ශක පහත වැටීම හේතුවෙන් කොටස් වෙළෙඳපොළ කටයුතු තාවකාලිකව අත්හිටුවීය.

Read more

Local News