පලා ගිය කොවිඩ් රෝගීයෙක් සොයා ගැනේ

Share

ඊයේ (22) රාත්‍රීයේ ඇඹිලිපිටිය දිස්ත්‍රික් රෝහලේ කොවිඩ් රෝගියෙකු පලා ගොස් තිබෙන බව වාර්තා වෙයි.

 

අදාල රෝගීයා අද පෙරවරුවේ වැව් ආසිරිගම ප්‍රදේශයේ නිවසක සැඟව සිටිය දී සොයා ගැනීමට සෞඛ්‍ය බලධාරීන් සමත් වි තිබේ.

Read more

Local News