වෙන්නප්පුව භාර සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට

Share

හලාවත පොලිස් බල ප්‍රදේශයේ වෙන්නප්පුව භාර සහකාර පොලිස් අධිකාරීවරයා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අල්ලස් කොමිසම විසිනි.

රුපියල් 30,000 ක අල්ලස් මුදලක් ලබා ගැනීම හේතුවෙන් එම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

Read more

Local News