ශ්‍රී ලංකා පොලිසිය Colombo Super League “ඩී කොටසේ” තරගාවලියේ අවසන් මහා තරගයට

Share

කොළඹ පැසිපන්දු සංගමය මඟින් සංවිධානය කළ Colombo Super League පැසිපන්දු තරගාවලියේ “ඩී කොටසේ” තරගයක් පසුගිය දා පොලිස් පැසිපන්දු පිටියේදී පැවැත්විණි.
එහිදී පොලිස් පැසිපන්දු කණ්ඩායම විසින් KRC පැසිපන්දු කණ්ඩායම ලකුණු 58 – 55 ක් ලෙස පරාජයට පත් කරමින් Colombo Super League “ඩී කොටසේ” තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය.

Read more

Local News