පාර්ලිමේන්තුව අද රැස්වීමට නියමිතයි

Share

පාර්ලිමේන්තුව අද (6) ප.ව. 1.00 ට රැස්වීමට නියමිතය.

1978 අංක 2 දරන අධිකරණ සංවිධාන පනත සංශෝධනය කිරීම සඳහා වූ පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට පිළිගැන්වීමට නියමිත බව පාර්ලිමේන්තුවේ න්‍යාය පත්‍රයේ සඳහන් වෙයි.

Read more

Local News