Home දේශීය පුවත් කෝටි තුනක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

කෝටි තුනක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

0
කෝටි තුනක මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට

රුපියල් කෝටි තුනක ආසන්න මත්ද්‍රව්‍ය කිලෝ 2 ග්‍රෑම් 613 ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් කඩුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here