සුපිරි නළු Irrfan Khan හදිසියේම රෝගයකට ගොදුරු වෙයි

Share

බොලිවුඩයේ සුපිරි නළුවෙකු වන Irrfan Khan හඳුනාගත නොහැකි රෝගී තත්වයකින් පෙළෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. Irrfan Khan පවසන්නේ රෝගී තත්වය තවමත් හඳුනාගත නොහැකි නිසා තමන්ට අාදරය කරන රසිකයන්ට අනියත බියක් අැති කර නොගන්නා ලෙසයි. මේ බව Irrfan Khan සිය Twitter ගිණුමේද සටහනක් යොදා තිබේනවා.

sourse: saaravita.lk

Read more

Local News