රටේ දියුණුවට උරුමයන් රැක ගැනීම අත්‍යාවශ්‍යයි (VIDEO)

Share

රටක් ගොඩනැගීමේදී භෞතික සංවර්ධනය පමණක් ප්‍රමාණවත් වන්නේ නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා රටක් රටක් ගොඩ රටක් ගොඩනැගීමට රටක් ගොඩනැගීමට සංස්කෘතිය සේම ඓතිහාසික උරුමයන් රැකග ගැනීමද අත්‍යවශ්‍ය බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළේ. ඒ අයවැය පූර්ව සාකච්ඡාවට එක්වෙමිනුයි.


මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.

Read more

Local News