බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සදහා කම්පැක්ටර් රථ ලබාදීමේ වැඩසටහනක්

Share

බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන සදහා කම්පැක්ටර් රථ ලබාදීමේ වැඩසටහනක් ඊයේ (09) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍රය අසළදී පැවැත්විණි. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙනි.

පළාත් පාලන ආයතන 22 ක් සදහා කම්පැක්ටර් රථ 29 ක් ලබාදීම මෙහිදී සිදුවූ අතර එහි සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 393 කි.

ශ්‍රී ලංකාවේ අපද්‍රව්‍ය ජනනයෙන් සියයට 60ක් එනම් මෙටි ටොන් 3500ක් දෛනිකව බස්නාහිර පළාත තුළින් ජනනය වේ.

Read more

Local News