මහනුවර පාසල් අද විවෘත කරයි

Share

මහනුවර පැවති කලහකාරී තත්ත්වය හේතුවෙන් සියලු පාසල් පසුගිය 07 වනදා සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගත්තේය.
ඒ අනුව පවතින සාමකාමී වාතාවරණය හේතුවෙන් වසා දැමුණු මහනුවර දිස්ත්‍රික්කයේ සියලු පාසල් අද (12) දින විවෘත කර තිබේ.

Read more

Local News