යතුරු පැදියක පා පැදියක් ගැටේ – පා පැදිකරු මරුට

Share

පොලිස් කොස්තාපල්වරයකු පැදවූ යතුරු පැදියක පා පැදියක් ගැටීමෙන් පා පැදිකරු මිය ගොස් ඇතැයි මාරවිල පොලීසිය පවසයි.

හලාවත – කොළඹ මාර්ගයේ කොස්වාඩිය ප්‍රදේශයේදී ඊයේ (11) රාත්‍රී මෙම අනතුර සිදුවී ඇත.

අනතුරින් මිය ගොස් ඇත්තේ මහවැව – මැදකොස්වාඩිය පදිංචි 66 හැවිරිදි පුද්ගලයෙකි.

Read more

Local News