ඉඩම් අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක් March 12, 2018 Facebook Twitter Pinterest WhatsApp ඉඩම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස ඩබ්. එච්. කරුණාරත්න මහතා අද (12) සිය රාජකාරි කටයුතු ආරම්භ කළේය. ඩබ්.එච්. කරුණාරත්න මහතා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම්වරයා ලෙස කටයුතු කළ අතර මීට පෙර සමාජ සුබසාධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයෙක් ලෙස කටයුතු කර ඇත.