ඌව ව‍ෙල්ලස්ස විශ්විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමේ

Share

ඌව ව‍ෙල්ලස්ස විශ්විද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි බලධාරීන් තීරණය තර තිබේ.

විශ්විද්‍යාලය තුළ සීග්‍රයෙන් පැතිර යන පැපොල රෝගය මීට හේතු වී ඇති බව එම විශ්විද්‍යාලයේ උප කුලපති ජයන්ත ලාල් රත්නසේකර සඳහන් කරයි.

මේ වන විට විශ්විද්‍යාල සිසුන් 27 දෙනෙකුට රෝගය පැතිර තිබේ.

Read more

Local News