“සියත ටෙලි දෙපැය” අද සිට

Share

සියත ටිවී වැඩසටහන් සහ ප්‍රවෘත්ති විකාශනයන්හි සුවිශේෂි වෙනසක් අැති කිරීමට අද (19) සිට අප සුදානම්.

ඒ අනුව “ටෙලි දෙපැය” ලෙස නම් කරමින් රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.30 දක්වා දේශීය ටෙලි නාට්‍ය 4ක් ඔබට අද (19) සිට ගේන ඒමට අප සුදානම්.

ඒ අනුව අද සිට රාත්‍රී 7.30 ප්‍රවෘත්තී විකාශය රාත්‍රී 9.30 නැරඹීය හැක.

අද සිට රාත්‍රී 7.30 සිට රාත්‍රී 9.30 දක්වා අපේම දේශීය ටෙලිනාට්‍ය 4ක් “සියත ටෙලි දෙපැයෙන්” ඔබ වෙත ගෙන ඒමට නියමිතයි.

මෙම අලුත්ම අත්දැකීම විඳගැනීමට අද සිට “සියත ටෙලි දෙපැය” සමගින් එක්වන ලෙසත්, හරිදේ හරියටම දැනගන්න රාත්‍රී 9.30 ට සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් එක්වන්නට ඔබ සැමට ගෞරවයෙන් අාරාධනා කර සිටීයි.

Read more

Local News