අතුරුගිරියේ වෙඩි තැබීමකින් පුද්ගලයකු මරුට

Share

අතුරුගිරිය ගල්වත්ත ප්‍රදේශයේදී කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

පාතාල නායකයකු වු ඝාතනයට ලක් වු සමයං නැමැත්තාගේ ප්‍රධාන ගෝලයකු බව කියන නිමල් සිරි පෙරේරා නොහොත් පොඩි සුදු නැමැත්තා මෙලෙස ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි.

Read more

Local News