22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ විවාදය අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස් අබ්දුල් වාහිද් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා නව මන්ත්‍රීවරයෙකු අද පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුන්නා. මේ අතර රාජ්‍ය නිලධාරීන්ගේ හා විශ්‍රාම වැටුප් ගැටලු සඳහා තිරසාර විසඳුම් ලබා දීමට නිර්දේශ ඉදිරිපත් කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.



