50 වැනි උදා ගම්මානය ජනතා අයිතියට, සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන්

Share

50 වැනි උදා ගම්මානය ජනතා අයිතියට පත් කිරීම නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අද (23) සිදු කෙරේ.

නව උදාගම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත්වන උදා ගම්මානය අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල්  ප්‍රාදේශීය සභ බලප්‍රදේශයේ සංගමන්කණ්ඩි හී ”සංගමන්ග්‍රාමම්” ජනතා අයිතියට පත් කෙරේ.

මෙම ග්‍රාමය අක්කර පහකින් යුක්තවන අතර නිවාස සංඛ්‍යාව 25කි. ගම්මානය සඳහා ආයෝජනය කර ඇති මුදල රුපියල් මිලියන 28කි.

 

Read more

Local News