මධ්‍යම පරිසර අධිකාරියට නව සභාපතිවරයෙක්

Share

මධ්‍යම පරිසර අධිකාරියේ නව සභාපතිවරයා ලෙස සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රරත්න පල්ලේගම මහතා පත්කර ඇත.

ඒ මහතා ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය.

දක්ෂ පරිපාලන නිලධාරියෙකු වන චන්ද්‍රරත්න පල්ලේගම මහතා පරිපාලන සේවයේ අත්දැකීම් බහුල අයෙකි

Read more

Local News