ආරක්‍ෂක සේවා රග්බි තරඟාවලියේ පළමු ජයග්‍රහණය නාවික හමුදාවට

Share

කොළඹ තුරඟ තරඟ පිටියේ ඊයේ (22) පැවති 2018 ආරක්‍ෂක සේවා රග්බි තරඟාවලියේ පළමු තරඟයෙන් නාවික හමුදා කණ්ඩායම ඉතා පහසු ජයක් අත් කර ගැනීමට සමත් විය. ගුවන් හමුදා කණ්ඩායම සමඟ පැවති එම තරඟයෙන් ලකුණු 32 ට 13 ක් වශයෙන් සිය ජයග්‍රහණය තහවුරු කර ගැනීමට නාවික හමුදා රග්බි ක්‍රීඩකයින් හට හැකියාව ලැබිණි.

නාවික හමුදා කණ්ඩායම සහ යුද්ධ හමුදා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ආරක්‍ෂක සේවා රග්බි කරඟාවලියේ මීලඟ තරඟය එලඹෙන මාර්තු මස 27 වන දින කොළඹ ගුවන් හමුදා ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමිතය.

Read more

Local News