නීති විරෝධී මත්පැන් බෝතල් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

Share

කොටහේන ප්‍රදේශයේ කළ වැටලීමකදී නීති විරෝධීව තබා ගෙන සිටි රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමකින් යුත් විදේශීය මත්පැන් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයට ලද තොරතුරකට අනුව මෙලෙස නීති විරෝධීව තබා ගත් මත්පැන් බෝතල් 15,431ක් සොයාගෙන ඇත.

Read more

Local News