නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම 26 වෙනිදා දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී

Share

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම 26 වෙනිදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යලයේ දී පැවැත්වෙයි.

නුවරඑළිය දිස්ත්‍රික් සම්බන්ධීකරන කමිටු රැස්වීම සම සභාපතිවරුන් වන මධ්‍යම පළාත් සරත් ඒකනායක, නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි කේ.කේ. පියදාස සහ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ආරැමුගන් තොණ්ඩමන් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාර්තු 26 දින උදෑසන 9.30 නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව දිස්ත්‍රික් ලේකම් එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා පැවසී ය.

Read more

Local News