දිස්ත්‍රික් කිහිපයක වැසි වාර කිහිපයක්

Share

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අාකාරයට දිස්ත්‍රික් කිහිපයක වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ඒ අනුව උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරුමැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙත් වැසි බලාපොරොත්තු විය හැක.

සෙසු ප්‍රදේශවල සවස 2.00 න් පමණ පසු වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල තරමක් තද වැසි ( මි.මි 75 පමණ) ඇති විය හැකි බවද සඳහන්.

Read more

Local News