කොළඹ වරාය ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් අතර 13 වැනි ස්ථානයට

Share

කොළඹ වරාය ලොව විශිෂ්ඨතම සම්බන්ධිත වරායන් අතර 13 වැනි ස්ථානයට පත්ව තිබේ. Drewry දර්ශකය අනුව කොළඹ වරාය මෙලෙස 13 වැනි ස්ථානයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරිය පැවසුවේ, මීට පෙර 18 වැනි ස්ථානයේ පසු වූ කොළඹ වරය 2017 වසරේ සිව්වැනි කාර්තුවේ දී ස්ථාන පහක් අභිබවා පෙරට පැමිණ තිබෙන බවයි.

Drewry Global Container Port Connectivity Index දර්ශකය ප්‍රධාන වශයෙන් ප්‍රධාන ගෝලීය කලාප 07කට අයත් වරායන් පිළිබඳව මිනුම් දඬු හා නිර්දේශ ඉදිරිපත් කරයි.

Read more

Local News