නායක ස්ටීවන් ස්මිත්ට සහ උපනායක ඩේවිඩ් වෝනර්ට මාස 12ක ක්‍රිකට් තරඟ තහනමක්

Share

දකුණු අප්‍රිකාවේදී පන්දුව පළුදු කිරීමේ චෝදනාවට වරදකරුවන් වූ ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත්ට සහ උපනායක ඩේවිඩ් වෝනර්ට මාස දොළහක ක්‍රිකට් තරඟ තහනමක් නිකුත් කිරීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය කටයුතු කර ඇත.

මින් පෙර අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් ඔවුන්ට දඬුවම් පැනවූ අතර, දකුණු අප්‍රිකානු තරගාවලිය අතරතුර ස්ටීවන් ස්මිත්, වොන්ර් සහ බැන්ක්‍රොෆ්ට් ඊයේ (27) දිනයේදී නැවත කැඳවනු ලැබීය.

මෙම පන්දුව පළුදු කිරීමේ වරදට දායක වූ කැමරන් බැන්ක්‍රොෆ්ට් හට මාස 9ක කාලයක ක්‍රිකට් තහනමක් පනවා ඇත.

Read more

Local News