සා/පෙළ ප්‍ර‍තිඵල නිකුත් කරයි

Share

අ.පො.ස. (සා/පෙළ) ප්‍ර‍තිඵල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙවර විභාගය සඳහා 688,573ක් අයදුම් කර ඇති අතර එම ප්‍ර‍තිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk වෙත පිවිස අයදුම්කරුවන් නිවැරදි අංකය ඇතුළත් කිරීමෙන් ලබාගත හැකිය.

ප්‍ර‍තිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පහත සඳහන් දැක්වෙන දූරකතන අංකවලට ඇමතුමක් ලබාදීමෙන් දැනගත හැකිය.

පාසල් විභාග සංවිධාන හා ප්‍ර‍තිඵල ශාඛාව – 0112784208/0112784537

ක්ෂණික ඇමතුම් අංකය – 0113188350/0113140314

මේ අතර 2017 සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා සිසු සිසුවියන් 6 දෙනෙක් ප්‍රථම ස්ථානයට පත්වී තිබේ.

Read more

Local News