ක්‍රියාවිරහිත වූ ටියැන්ගොන්ග් වන් විද්‍යාගාරය පෘතුවියට

Share

ක්‍රියාවිරහිත වූ අභ්‍යවකාශ විද්‍යාගාරයක් නැවත ගෙන්වා ගැනීමට චීනය සූදානම් වන බව විදෙස් වාර්තා පවසයි.

ඒ, චීනය සමග පැවති සන්නිවේදන සබඳතා ඇණහිටීම හේතුවෙනි.

ටියැන්ගොන්ග් වන් නමින් හැඳින්වෙන අභ්‍යවකාශ විද්‍යාගාරය මෙම සති අන්තයේදී පෘතුවියට පැමිණීමට නියමිත ය.

විද්‍යාඥයින් පවසන්නේ ටියැන්ගොන්ග් වන් අභ්‍යවකාශ විද්‍යාගාරය පෘතුවියට පැමිණීමේදී එය ගිනි ගැනීමට ඇති සම්භාවිතාව අඩු බව ය.

මෙම අභ්‍යවකාශ විද්‍යාගාරය මුහුදු ප්‍රදේශයකට පතිත කිරීමට බලාපොරොත්තු වන බව ද විද්‍යාඥයෝ පවසති.

Read more

Local News