වෑන් රථයක් ගසක වැදී පුද්ගලයෙකු තුවාල ලබා රෝහලට

Share

පුත්තලම – අනුරාධපුර මාර්ගයේ කලාඔය පාලමට නුදුරින් සිදුවූ රිය අනතුරකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු රෝහල් ගත කළ බව රාජාංගනය පොලීසිය පවසයි.

වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙම අනතුර සිදුවී අැත.

සිද්ධිය සම්බන්ධයෙන් රාජංගනය පොලීසියේ රථවාහන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Read more

Local News