විශ්වාසභංගය මගින් ආණ්ඩුව තවත් ශක්තිමත් වනවා – රාජිත සේනාරත්න මහතා

Share

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අද (04) පාර්ලිමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළේ,
විශ්වාසභංගය ආණ්ඩුවේ හැරවුම් ලක්ෂයක් බවත්, මේ හරහා ආණ්ඩුව තවත් ශක්තිමත් වන බවත් ආණ්ඩුවේ පවතින අඩුපාඩු සකස් කරගැනීම සඳහා මෙය පාදක කරගන්නා බවත් රාජිත සේනාරත්න මහතා පෙන්වා දුන්නේය.

Read more

Local News