ලොව විශාලතම ගුවන් යානාවක් මත්තල ගුවන් තොටුපොළට

Share

ලොව විශාලතම ගුවන් යානාවක් වන Antonov An – 225 Mriya වර්ගයට අයත් ගුවන් යානාවක් මත්තල ගුවන් තොටුපොළට අද (18දා) උදෑසන 6.35ට පමණ ගොඩ බස්සවා තිබේ.

රුසියාවට අයත් මෙම ගුවන් යානාව මැලේසියාවේ සිට පැමිණ ඇති අතර, නැවත කරච්චි බලා පිටත් වීමට නියමිතව ඇත.

24 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයකින් සමන්විත මෙම ගුවන් යානාවට අවශ්‍ය ඉන්ධන ලබාගැනීමට හා කාර්ය මණ්ලයට විවේකයක් ලබාගැනීම වෙනුවෙන් මෙසේ මෙය මත්තල ගුවන් තොටුපොළට ගොඩ බා තිබේ.

Read more

Local News