පරණ පුත්තලම – මන්නාරම පාර තාවකාලිකව වසා දමයි

Share

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ අනුරාධපුර, අංගමුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කිරීමෙන් පරණ පුත්තලම – මන්නාරම පාර එළුවන්කුලම ප්‍රදේශයෙන් යටවී ඇති බවයි.

එම මාර්ගය අඩි දෙකක් පමණ ජලයෙන් යටවී ඇත.

එම නිසා විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

Read more

Local News